ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විසින් පවත්වන ලද 2019 ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාග ප්‍රතිඵල පහත සඳහන් විභාග සඳහා පමණක් පරියත්ති සංවද්ධන සභාව විසින් අනුමත කොට නිකුත කර ඇත. ත්‍රිපිටකාචාර්ය විභාගයට සම්බන්ධ පිළිතුරු පත්‍රවල පවතින ගැටලු හේතුවෙන් ඒ පිළිබඳ ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාද වන බව ද පරියත්ති සංවද්ධන සභාව නිවේදනය කරයි.
2019 ත්‍රිපිටක විභාග ප්‍රතිඵල