ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය – මහා ලේඛකාධිකාරී පූජ්‍යතර අත්තංගනේ සාසනරතන නායක මහ ස්ථවිරයන්ගේ පණිවුඩය.

මෙවර වෙසක් පොහෝ දින වැඩසටහන රටේ පවතින වසංගත රෝග තත්ත්වය යටතේ දැඩි සීමාවන් යටතේ පැවැත්වීමට සිදුව ඇත. එහෙයින් 2020 මැයි මස 6-7-8 දිනවල පහත සඳහන් පරිදි වැඩසටහන් සිදු කිරීමට තමන්ගේ දායක පිරිස් දැනුවත් කරන ලෙස ඔබ සංඝ සභාවේ සියලුම සාමාජිකයන් වහන්සේලාට ලිපියක් මඟින් හෝ අනෙකුත් සන්නිවේදන මාර්ගයක් මඟින් දැනුවත් කරන ලෙස මෙයින් ශාසන දයාවෙන් යුතුව දන්වා සිටිමි.

 

මෙම වෙබ් අඩවියේ පළවන තොරතුරු දැනගැනීම පිණිස මුහුණු පොතේ පහත පිටුව භාවිතා කළ හැකි වේ.

https://www.facebook.com/slrmn.lk/