එළඹෙන ජුලි 23 වැනිදා පටන් යොදාගෙන තිබූ ශ්‍රී ලංකා රාමඤ්ඤමහානිකායේ උපසම්පදා විනයකර්මය නියමිත දිනවල පැවැත්වීමට නොහැකි බවත් ඒ පිළිබඳව අවසන් තීන්දුව නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන හිමියෝ දන්වා සිටිති.
උපසම්පදා විනයකර්මය ජුලි 23 දා නෑ
