නිකායාරක්‍ෂක සභාව
විශේෂාධිකාරි මණ්ඩලයේ නිර්දේශය මත කාරක සංඝ සභාවේ සම්මතය පරිදි නිකායේ ආරක්‍ෂාව සහ පෝෂණය සඳහා ද, කාරක පාලක සංඝ සභාවල කටයුතුවලට ආධාර අනුබල දීම සඳහා ද පිහිටුවනු ලබන දායක සභාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්‍ෂක සභාව ලෙස හඳුන්වනු ලැබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කතිකාවතේ සප්තම පරිච්ඡේදයේ හැටනව (69) වැනි කතිකාවතේ විසිඅට :ංංඩසසස* වැනි වගන්තිය අනුව මෙම සභාව පිහිටුවිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දේශීය හා විදේශීය උන්නතිය සංවර්ධනය හා ආරක්‍ෂාව ශාසනානුලෝමික ව සැලසීම මේ සභාවේ පරමාර්ථය විය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්‍ෂක සභා ව්‍යවස්ථාව නිකාය කාරක සංඝ සභාවේ අනුමැතියෙන් ක්‍රියාත්මක විය යුතුය.
විහාරස්ථාන කේන්ද්‍රකොට ලැබෙන පරිත්‍යාග හැර ශ්‍රී ලංකා මහා නිකායට හා නිකායාරක්‍ෂක සභාවට ලැබෙන මූල්‍ය පරිත්‍යාගයෙන් හා චංචල – නිශ්චල දේපල පරිපාලනය කාරක සංළ සභාවේ සම්මතයෙන් පත් කරන ලද සම්පත් භාරකාර මණ්ඩලයක් මගින් සිදුවිය යුතුය. එම දේපල පිළිබඳ ගිණුම් වාර්තාවක් සෑම පාලක සංඝ සභා රැස්වීමකටම ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.
නිකායාරක්‍ෂක සභාවට අයත් කටයුතු
- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංවර්ධනයට, ආරක්‍ෂාවට ව්‍යාප්තියට හා පෝෂණයට අදාළ කටයුතු සිදු කිරීම.
- විශේෂාධිකාරී මණ්ඩලයේ සහ කාරක සංඝ සභාවේ අපදෙස් පරිදි ජාතික මට්ටමේ නිකායික උත්සවවලදී මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම.
- නිකායේ නිල පුවත්පත වන ‘සසුන’ පළ කිරීමේදීත් නිකායේ නිල වෙබ් අඩවිය වන අඅඅගිකරපබගදරට පවත්වාගෙන යාමේදීත්, සංවර්ධන සභා මගින් සිදු කරන කටයුතුවලදීත් අනුග්‍රහ දායකත්වය දැරීම.
- විශේෂාධිකාරී මණ්ඩලයේ උපදෙස් පරිදි නිකායේ මූලස්ථානය හා ත්‍රිපිටක ධර්මාධ්‍යාපන පීඨය ගොඩනැගීම, සංරක්‍ෂණය හා පෝෂණය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්‍ෂක සභාවේ සංශෝධන සහිත නිළධාරී මණ්ඩලය
දිනය : 2018.04.02
වේලාව : ප.ව. 2.30 ට
ස්ථානය : මහා සංඝ මූලස්ථානය, අංක 566, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05.
ගරු සභාපති – ගරු කථානායක දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමා
නියෝජ්‍ය සභාපති – එස්.වී.ඩී. කේසරලාල් ගුණසේකර මැතිතුමා
උප සභාපතිවරු,
අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මැතිතුමා
අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා
අමාත්‍ය තලතා අතුකෝරළ මැතිණිය
අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා
මන්ත්‍රී ජයන්ත සමරවීර මැතිතුමා
දියවඩන නිළමේ නිලංග දෑල මැතිතුමා
මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මැතිතුමා
අර්වින් වීරක්කොඩි මැතිතුමා
වෛද්‍ය බුද්ධදාස කළුආරච්චි මැතිතුමා
පී.ජි. සුදත් ධම්මික සමරවික්‍රම මැතිතුමා
මහාචාර්ය ඉන්ද්‍රානි මුණසිංහ මැතිණිය
ගාමිණී අමරතුංග මැතිතුමා
චරාන් අමරතුංග මැතිතුමා
අශෝක් පතිරගේ මැතිතුමා
අජිත් ද සොයිසා මැතිතුමා
ගරු මහලේකම් – ගරු අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා
ගරු ජාත්‍යන්තර කටයුතු මහලේකම් – ගරු අමාත්‍ය නීතීඥ දයා ගමගේ මැතිතුමා
ගරු ජාතික සංවිධායක – ගරු අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා
ගරු භාණ්ඩාගාරික – ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මැතිතුමා
ගරු නියෝජ්‍ය මහලේකම් – ගරු අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා
ගරු සංවිධායක ලේකම් – ජයන්ත අල්විස් මැතිතුමා
ගරු ගිණුම් පරීක්‍ෂක – ගණකාධිකාරී රංජිත් තේනුවර මැතිතුමා
ගරු උප ලේකම්වරු
මහාචාර්ය අනුර වික්‍රමසිංහ මයා
මහාචාර්ය විල්සන් මයා
අක්.කේ. චන්ද්‍රසේන ඉලේසිංහ මයා
නීතිඥ කස්තුරි අනුරාධනායක මයා
නන්දිමිත්‍ර ඒකනායක මයා
රංජිත් කරුණාරත්න මයා
ලලිත් සේනානායක මයා
භාරකාර මණ්ඩලය
- චන්ද්‍රපේම ගමගේ මයා
- රිචඞ් තනිප්පුලි ආරච්චි මයා
- ආචාර්ය, මර්වින් ධවර්ධන ගුරුගේ මයා
- විමලසේන සූරියආචර්චි මයා
- විදුර රණසිංහ මයා